inner others news

පසුගිය දශක කීපය තුල ඩෙංගු රෝගය  ඉතා ඉක්මනින් ලෝකයේ රටවල් ගණනාවක පැතිර ගොස් ඇත. බිලියන  2.5 ක් පමණ වන ජනතාවක් වෙසෙන දකුණු හා ගිනිකොන දිග ආසියානු රටවල්  සියයක පමණ (ශ්‍රී ලංකාවද ඇතුළුව) නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශයන්හි ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වැළඳීමේ අවදානමක් ඇත.