casemanage inner

  1. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අංශ ශක්තිමත් කිරීම
  • රෝගීන්ට නිසි පරිදි ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම.
  • රෝහල් කාර්යමණ්ඩල සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම මගින් ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය දැනුම යථාවත් කිරීම. (වසංගත රෝග අංශය මගින්)
  • රෝහල්වල අධි සත්කාර ඒකක පිහිටුවීම මගින් තීව්‍ර (ඩෙංගු රෝගීන්ටප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම)